ep 29

843 156 9
                                    

Ep 29

නායකයො පත්වුන ඔක්කොම පිරිමි විතරක් නිසා කාන්තා නියෝජනයකුත් තියෙන්න ඕනි ...ජැකා අයියා යෝජනාකරා

ඉගනගන්න වැඩකදි සුටුස් ගාල ඉස්සරහට ඇවිත් ලකුනු දාගන්න කෙල්ලො මෙහෙම පොදු වැඩක් සෙට් උන ගමන් පැස්බරා වැල්ලෙ බෙල්ල හන්ගනව වගේ හැන්ගෙන්නෙ

ටිකක් වදෙන් පොරෙන් වගේ හැම කන්ඩායමකින්ම ගෑනුලමයි දෙන්න ගානෙත් මේ සන්විදායක මන්ඩලේටම තල්ලු කරගත්තා

ප්‍රධාන සන්විදායකයො ටික ඉතුරුවෙද්දි අනෙක් අයට යන්න කියලා ජැකා අයියා කියුවා

මල මගුල දැන් තමයි මට තරු විසිවෙන්නෙ

ශිරාන් දිහා නොබල ඉන්නත් බෑ

ඉන්නෙ ටික දෙනා නිසා නොබලත් බෑ

අපේ කන්ඩායමෙන් සෙට් උනේ ඇලඩිනුයි මමයි

ඇලා...පිකට් එකට යන්න බස් හත අටක් හොයන වැඩේට මහන්සිවෙනව එහෙට මෙහෙට කෝල් කර කර

මට නිකම්ම කොන් වෙලා වගේ පැත්තකට වෙලා ඉන්න බැරි නිසා මම් වගේම අපහසුවෙන් උඩ බල බලා ඉදපු පැන්චි එක්ක කතාවට වැටුනා

පැන්චි උස කෙට්ටු දිලිසෙන තල එලලු හමක් තියෙන කෙල්ලෙක්

ගමකින් ආවට බැට්මින්ටන් නෙට්බෝල් එහෙම පුලුවන් නිසාත් ටිකක් හැඩ වැඩ දාල අදින පලදින නිසාත් අපේ කන්ඩයමේ කිරිටොයියෙක් විදියට තමයි කොල්ලො සැලකුවේ

අපේ ඉහල බැච් එකේ කොල්ලො මෙයාට පෙරන බව අපි හැමෝම දන්නව

ඒත් ඒකි තාම ඩිමාන්ඩ් කර කර ඉන්නව

එහෙන් මෙහෙන් ගොසිප් නම් ගියේ කැමප්ස් එකට පිටින් බර අත්තකට සෙට් වෙලා ඇති කියලාතමයි

මම ස්භාවයෙන්ම ගෑනු ලමයි එක්ක පැනල කතා නොකරන නිසා පැන්චි එක්කත් වැඩිය කතා කරලා තිබුනෙ නැ

ඒත් මේ ඇතිවෙලාඅ තියෙන ආතතිය නැති කරගන්න පැන්චි එක්ක හරි චැටක් දන්න මට හිතුනා

"පීකර්...ඔයාට විශ් කරන්නත් බැරිඋනානෙ ...ඔයා ඉන්ටයුනි ටෝස්ට්මාස්ටර් වින් කරානෙ"

case කේස්Where stories live. Discover now