ep 38

884 157 8
                                    


E

p 38

"බලනවකො තමුසෙ ලග ගද ...ගෝව ගෙඩියක් කුනුවෙලා වගේ"

"ම්ම්ම්ම්...ගදනම් ඈතට යනව මගේ ලගට වෙලා ඉන්නෙ"

"හරි වැඩක්නෙ යකෝ...මගේ හොස්ටල් එකේ මගේ ඇදට ඇවිත් ...මට යන්නලු""

"මේ ඇද කොහොමද තමුසෙගෙ වෙන්නෙ...මේක ලන්කාවෙ රජයට අයිති පොදු දේපලලක් ..මේ ඇද හදන්න මම ගෙවපු බදුවලිනුත් කොටසක් වියදම් වෙලා ඇති""

"ඇත්තට මේකෙ මොන කෑල්ලද උබට අයිති...මම ගලවල දෙන්නම් බල බල ඉන්න"

"මේ දෙක දෙන්න බැරිද ගලවල්....ඒ දෙක හරියට මාව අසරන් කරවනව මතක් වෙන වෙන සැරේට"

ශිරාන් මගෙ ඇස් දෙක අතගාල ඉබින ගමන් කියුව

" ඉතින් ...ඒ දෙකට නොපෙනෙන ඈතක නොගිහින් ඉන්නකො...එතකොට ඒ දෙක හැමදාම ඔයාගෙ

ඒක වැඩක් නෑ...කියනව ඇයි ඊයෙ බිවුවෙ"

" ඇයි බොන්න හොද නැද්ද...ඔයා සාම්ප්‍රදායික වයිෆ් කෙන්ක් වගෙ මට නීති දානවද"

""නෑ...නෑ බොන්න ඕනෙනම් බීපන්...බැරි නම් නාපන්...හොදම දේ මටත් ශොට් එකක් දීල බොන්න තිබ්බ""

"ඊලග පාර දෙන්න එක්ක බොමු

නෑ....එක්කො එපා....මම බිවුවට ඔයා බොන්න එපා

මම කැමති නෑ මම නිසා ඔයාව නරක මිනිහෙක් වෙනව දකින්න"

""

"" හරී නරකම නරක මිනිහා දැන් කියපන් ඇයි ඩ්‍රින්ක්ස් ගත්තෙ""

"මට තමුසෙලගට එන්නම ඕනෙ උනා...ඒත් දීපු ලොකු ලයින් වල හැටියට රෙද්දක් ඇදන් එන්න බෑ වගේ හිතුනා "

"මැට්ටෙක් නෙ....මම ගාවට එන්න මොකටද ඕයි අමුතු ගටක්"

"-ඊයෙ මට මහා තනිකමක් දැනුනා....මට කවුරුත් නෑ මම අනාතවෙලා වගේ දැනුනා"

"එහෙම හිතුනනම් ඔයා ආවෙ හරිම තැනට....කවුරු නැතත් මම ඔයා වෙනුවෙන් ඉන්නව....මම් විතරක් නෙමෙයි අපේ අම්මත් උබ ට ආදරෙයි

හැම වෙලේම අහන්නෙ උබ ගැන"

එයාට දුක හිතුනෙ ඇයි කියල අහන්න ඕනෙ උනත් මම ඒ ගැන ඇහුවෙ නෑ මොකද එතකොට හැම කුනු ගොඩක්ම අදින ගෑනියෙක් වගේ එයාට දැනේවි ....කොහොමත් අමාරුවෙන් යාලු කරගත්ත එකේ පරිස්සමට ආරක්ශාකරගන්න ඕනෙ ...

case කේස්Where stories live. Discover now