ep 60

854 144 1
                                    

Ep 60

එක දිගට සිද්ද උනෙ අලකලන්චි මහගොඩක් නිසා

මට අම්ම ගැන හොයන්නවත් ශිරාන් වෙනුවෙන් දුක්වෙන්නවත් වෙලාවක් තිවුනෙ නෑ

කොයිවෙලෙත් පවන් පැන්චි ඒශියල් මම වටේ හිටිය නිසා මය මමම වෙන්න වෙලාවක් කොයින්ද?

"ඒශියල් ඔයාට ශිරාන් ව මතක් වෙනවද? ...කියන්නකො එයා පොඩි කාලෙ කොහොමද? දගයිද?...එයාගෙ අම්ම තාත්ත දැන් කොහෙද ඉන්නෙ"" 

"අම්මෝ සාෂ අයියා....එක පාරට ප්‍රශ්න ගොඩක් අහන්න එපා මොකට උත්තර දෙන්නද කියලා හිතගන්න බෑනෙ"

""ආඅ...කියන්නකො ශිරාන්ගෙ අම්මයි තාත්තයි කෝ...ඇයි ඒ ගොල්ලො ඔයාගෙ අම්මවයි තාත්තවයි ශිරාන්ගෙ භාරකාරයො කරේ...ඇයි එයාල ශිරාන් ට කරදර වෙද්දි එන්නෙ නැත්තෙ""

"ම්ම්ම්...මගේ ලොකු අම්මයි ලොකු තාත්තයි මේ ලෝකෙ නෑ දැනට අවුරුදු 10කට විතර කලින් ඒදෙන්න අදුන ගන්න බැරි ලෙඩකි මැරුනා

ලොකු අම්ම මැරිලා ටික කලකින් ලොකු තාත්තත් මැරුනා...බඩවැලේ කැන්සර් එකක් කියලයි අපෙ තාත්ත කියුවෙ""

"ආ...ඒකියන්නෙ මම අනුමාන කරපු එක හරි....ශිරාන් බොරුවට එයාවම රවට්ට ගන්නව එයාගෙ අම්මයි තාත්තයි දෙන්න තාම පිටරටක ඉන්නව කියල"

" ඔවූ මගෙ අයියා (ශිරාන්) මගේ ලොකු තාත්ත ජීවත් වෙලා ඉද්දි හරිම දග කොල්ල්‍රක් ...ඒදෙන්න මැරුනට පස්සෙ එයා පුදුම විදියට වෙනස් උනා 

මම හිතන්නෙ අයියා හැම වෙලේම දුක් උනා එයාගෙ දෙමවුපියො ජීවත් වෙද්දි එයාට හොද ලමයෙක් වෙන්න බැරි උන එකගැන...කොහොමත් එයාට කවුරු හරි එයාගෙ දෙමවුපියො දැන් මැරිලා කියුවොත් හරියට තරහ යනවා"

" අනෙක් ප්‍රශ්නෙ ...ශිරාන් අර හදාගත්තු ලමයෙක්ද?"

" කවුද සාෂා අයියට කියුවෙ" ඒශල් බයවෙලා වගෙ ඇහුවා

" මට ශිරාන් එහෙන් මෙහෙන් කියුවා ඒත් හරියටම කියුවෙ නෑ"

"මම ඒක කාත් එක්කවත් කියන්න ආසනැති දෙයක්..එතකොට ඒ මගෙ අයියා නෙමෙයි වගේ මට හිතෙනවනෙ"

"'ඒත් නන්ගි මට එයාගැන හැමදේම දැනගන්න ඕනෙ

එයාගෙ මතකයන් එක්ක මම ජීවත් වෙන්නෙ

case කේස්Where stories live. Discover now