•පලමු දිගහැරුම•

12.4K 564 732
                                    

මහිම හසරැල් දේවනාරායන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මහිම හසරැල් දේවනාරායන

≪•◦ ❈ ◦•≫
.

.

.

සයුරු සන්දෙව් ගජනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සයුරු සන්දෙව් ගජනායක

≪•◦ ❈ ◦•≫

.

.

.

මම.... මම කව්ද නේද ? ඔහොම ඉන්න කල්පනා කරලා හරියටම කියනකන්.. පොඩ්ඩක් හරි මිස් උනොත් දේවනාරායන පවුලේ නම්බුවටනේ කෙලවෙන්නේ !

මෙතන මෙහෙම මනෝ පාරක් ගහගෙන හිටියට අපි හෙන වැදගත් පවුල් උරුමයක් තියෙන පරම්පරා ගානක ඉදන් පැවතගෙන එන නම්බුකාර මිනිස්සු... කියල අපේ අප්පච්චි තමා කියන්නේ..

අනේ මන්දා ඉතින් ඕවා..
එයා කියන දෙයක් තමයි.

හැබැයි ඉතින් අපේ ගෙදර.. ගෙදර කිව්වට ලොකු ගල් වලින් බැදපු, සිංහල උලු වහලෙට හෙවිල්ලපු, කළුවරයි තේක්කයි වලින් ජනෙල් දොරවල් දාපු, ටොනෝඩෝවක් ආවත් ගහගෙන යන්නෙ නැති (උලු ටික නම් සුවර් නෑ හැබැයි. කැට දෙක තුනක් හිල්වෙලත් තිබ්බා.. සැක් ! කිව්වත් වගේ සුලිසුලඟක් වත් ආවොත්, සිංහල උලු හොයාගන්නත් නැද්ද කොහෙද දැන්) කොටින්ම් කිව්වොත් වලව්වක්.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now