81🤍

1.2K 295 286
                                    

"පුදුම වදයක් ඕයි උඹලගෙනුත් තියෙන්නෙ.. ඕයි හසරැලා.. මෙන්න මේවා කොහෙද එල්ලන්නෙ කියපන් දැන්.."

පුම්බපු බැලුම් බෝල දෙකක් අත් දෙකෙන් අල්ලගෙන හේශාන් කෑගහනකොට මම මගෙ අතේ තිබුන රෝස මල් පෙති පුරවපු බකට් එක පැත්තකින් තියන ගමන් කෑගහන හරක් නාම්බා දිහාවට හැරුනා..

"ඔව්වා එල්ලන්නෑ යකෝ.. එල්ලන්න කලින් උඹ ඔය ටික පුම්බලා ඉවර කරපන්කො"

"ඉවරයි.. 5යිනෙ ඇද උඩ තිබ්බේ... ඒ ටික පිම්බුවා."

"5යි නෙවෙයි.. ඔය එහා පැත්තෙ තියෙන සුදුපාට බෑග් එකේ තව ඇති ඒ ඔක්කොම පුම්බපන්.."

හේශානයා ඇදට එහා පැත්තෙන් ඉදගෙන බැලුම් බෝල කවරෙ හොයන්න කැරකෙනකොට මම ඇදේ මෙහා පැත්තෙන් ඉදගෙන සුදු පාට ටවල් තුනෙන් එකක් අරන් හංසයෙක් හදන්න ගත්තා.

"කොහෙද පගෝ සු- අම්මට හුකනවනෙ දාලා.. යකෝ මෙච්චර!!"

හේශානයා බෑග් එකක් අස්සට හොම්බ ඔබාගෙන ආයෙම කෑගහන්න ගත්තා...

"ඇයි මදිද.."

"මදි!! මදි නෙවෙයි හුකන්නො තෝ හිතුවද මෙච්චර තොගේකට හුලං ගහන්න මගෙ බඩ ඇතුලෙ සුලි සුලඟක් වැඩ කරනවා කියලා..."

"ඒවා මම දන්නෑ උඹ ඔය ටික කොහොම හරි පුම්බලා දීපන් මට. එච්චරයි!"

"කැරියට ගහන්ඩ හිතයි මැරිලා වැටෙන්ඩ.. ඇයි තෝ හුකන්ඩ යන්නෙ කොන්ඩම් වෙනුවට බැලුම් දාලද කියපන් මට?"

අරූ ආයෙම ඇදෙනුත් නැගිටලා ඇදේ තිබ්බ කොට්ටයක් අරන් මගෙ ඔලුව මැද්දටම පාරක් දමලා අතාරින ගමන් ඉනටත් අත් දෙක තියන් කුනුහරප පලනකොට ඌ ගහපු කොට්ටෙ උදුරලා අරගත්තු මම ඒක ආයෙම ඇදෙන් තිබ්බා.. පකයගෙ වෙලාව හොදයි.. දූවිලි සුට්ටක් වත් තිබ්බොත් මගෙ සෝස බෝලෙ පව්නෙ.. නැත්තන් මම දනී මූට කොට්ටෙන්ම හමන්නන හැටි!

"මගෙ හිකිල්ලෙන් තොට වැඩක් නෑනෙ මම ඒක කොහොමහරි කරගන්නම්කො.. තෝ ඔය වැඩේ කරල දීලා පලයන් වාතයක් නොවී"

"ආන් ආන් පෙනේද කැරියගෙ තියෙන බලු ගතිය... තොට උදව් ටික ගන්නකන් මාව හොදයි ඊට පස්සෙ පන්නගන්න නේද.. හිටපන්කො යන්නෙම නෑ!"

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now