74🤍

1.7K 318 314
                                    

I caught it bad yesterdayYou hit me with a call to your placeAin't been out in a while anywayWas hoping I could catch you throwing smiles in my face

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

I caught it bad yesterday
You hit me with a call to your place
Ain't been out in a while anyway
Was hoping I could catch you throwing smiles in my face

Romantic talking? You don't even have to try
You're cute enough to fuck with me tonight
Looking at the table all I see is weed and white
Baby, you living the life, but nigga, you ain't livin' right

Cocaine and drinking with your friends
You live in the dark, boy, I cannot pretend
I'm not fazed, only here to sin
If Eve ain't in your garden, you know that you can
Call me when you want, call me when you need

Call me in the morning, I'll be on the way
Call me when you want, call me when you need
Call me out by your name, I'll be on the way like
Mmm, mmm, mmm, mmm
Mmm, mmm, mmm, mmm

මම හිටියේ හොටෙල් එකේ ඉදන් ගෙදර එන ගමන්.. වෙලාව රෑ 8ට විතර.. ලොකු වැස්සක් වැහැලා පායලා නිසා මේ වෙලාවට මෙහෙ පාරවල් ලිස්සනවා.. ඊටත් වංගු.. වැස්සෙන් පස්සේ මීදුම බාලා නිසා හරිහැටි ක්ලියර් නැති පාරෙ මම වැඩි වේගයක් නැතුවම වාහනේ ඩ්‍රයිව් කරද්දි පාලුවට වගේ පැත්තකින් ප්ලේ වෙන සිංදුවත් මම හිමින් හිමින් තොල් අස්සෙන් මිමිණුවා...

මම දන්නේ නෑ අනිත් මිනිස්සුන්ට කොහොමද කියලා.. ඒත් මට නම්, හැම සිංදුවක්ම අහන්න හැම වෙලාවකම බෑ.. ඒ කියන්නේ මේ වගේ ඉන්ග්ලිශ් ඒවා අහන්න, ගංගාධරගෙ රිද්මගෙ මිහිරාන්ගෙ දනිත්ගෙ සිංදු අහන්න, ඊලඟට බාතියසංතුශ්ලගෙ රනිඳුලගෙ සෙන්ටිග්‍රේඩ්ස්ල්ගෙ, එතනින් ගියාම අමරදේව මාස්ටර්ගෙ, කපුගේ, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ වගේ මාස්ටර්ස්ලගෙ, එකී මෙකී නොකී හැම යුගයකම හිත පිස්සු වට්ටපු හැම ගායකයෙක්ගෙම සිංදු මම අහනවා. හැබැයි ඒකට ඒ වෙලාව එන්න ඕනි... හරිම වෙලාවට හරිම සිංදුව ඇහුවම ඒ දැනෙන හැඟීම රා කලයක් තනියම ගහලා වත් ගන්න පුලුවන් ඇති කියලා මම හිතන්නේ නෑ...

පරණ සිංදු නම් මම අහන්න පුරුදු උනේම අප්පච්චිගෙන්... ඉස්සර අප්පච්චි ළඟ තියාගෙන අහන්න දාලා දීපු සිංදු වලට අපෝ මොනවද මේ කියලා කට අඹරවගත්ත කාලෙකට පස්සේ මම තනියමම ඒ සිංදු වලට ආදරේ කරන්න ගත්තු කාලෙකුත් මගේ ජීවිතේට ආවා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now