•හතලිස්වන දිගහැරුම•

2.4K 409 343
                                    

අනේ අනේ මට සමාවෙන්න ලමයිනේ.. ඔයාලව අඩවන්න හිත් රිද්දන්න හිතුවේ නෑ දෙයියනේ මම.. මටම මම ගැන කේන්ති ගියා.. කතාව නවත්තනවා කිව්වම ඔයලා මෙච්චර අව්ල් යයි කියලා හිතුව නම් මම කවදාවත් එහෙම දෙයක් හිතන්නෙවත් නෑ.. සමාවෙන්න හාද පිස්සු ඩෝලිට. මේ නකාට දුක හිතුනනේ ඉතින් ම්හුක්👉👈

එවුනාට මම ආයෙ ආවා... ඔයාලා පව් හිතුනා.. මෙච්චර මට ආදරේ කරනකොට, සුදු අයියට සයුරු බබාට ආදරේ කරනකොට මම කොහොමද එහෙම අයින් වෙන්නේ😭 යෝහ් මේ නකාට සොරි හාත. ඒකමයි මේ තකහනියේ ඔයාලගේ හිත හැදෙන කොටසක් අරන් ආවේ..

මගේ හිත හැදෙන්න කතා කරපු හැමෝටම මම මෙච්චරක් කියන්න බැරි තරම් ආදරෙයි🥺 ආයෙම සමාවෙන්න කතාව නතරකරන්න හිතුවටත්... එහෙම වෙන්නෙ නෑ. ඔයාලව මඟක් ගෙනත් අතරමං කරන්නෙ නෑ මම.. ඩෝලි ආදරෙයිනේ මේ නක්කු ඔක්කොටම පැලෙන්න.

එහෙනම් ඔන්න කියවන්න ඈ..

ආ මේ... ම්හුක්.. ඉවසිමෙන් කියවන්න හොදත.. ඉවසීමෙන් සැනසීම ලැබේලුනේ🌚👉👈


***

යන්නම්මදාය නදියා පුලිනේ ච තීරේයං සච්ච බද්ධ ගිරිකේ සුමනා ච ලග්ගේයං තත්ථ යෝනක පුරේ මුනිනෝ ච පාදංතං පාද ලාංඡනමහං සිරාසා නමාමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යන්නම්මදාය නදියා පුලිනේ ච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා ච ලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝ ච පාදං
තං පාද ලාංඡනමහං සිරාසා නමාමි.....

රතුසුදු රෝස මල් වට්ටියක්, සුදුපාටින්ම හැඩ වුන ඇට්ටේරියා මල් වට්ටියක්, ඒ වගේම කිරිපාටින් බැබලෙන දෑ සමන් මල් වට්ටියක් එක්ක පැන් බාජනයක්, පොල් තෙල් පහනක්, මුලු බුදු මැදුරම හිත නිවෙන සුවඳකින් සුවඳ පුරවන හඳුන්කූරු තුන හතරක් ඉදිරිපස සමාධියෙන් වැඩ සිටින බුදුපිළිම වහන්සේගේ කාන්තිමත්ව පියවුන නේත්‍ර යුගලය දෙස මොහොතක් බලාගෙන උන්නු මම සුදූගේ හීන් කටහඬින් පිටවෙන සිරිපතුල වන්දනා කරන ගාථාවත් අහගෙනම තවත් වතාවක් දොහොත් මුදුන් තියලා වදින ගමන් අඩි කීපයක් පස්සෙන් පස්සට ඇවිත් බුදුමැදුරෙන් පිටවුනා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now