•හතලිස් හතරවන දිගහැරුම•

2.1K 371 410
                                    

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිපගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය

.

.

"ස්..සුදු මහත්තයා..."

ජීවිතේ පලවෙනිම වතාවට මගේ ඉස්සරහට නෙරපු උගුරුගැටේ උඩට තෙත හාදුවක් මගේ කොල්ලගෙන්ම වින්ද මගෙන් මම හිතුවටත් වඩා සැරට කෙඳිරිල්ලක් පිටවෙනකොට කෝල් එකේ උන්න සිඟිතිට ගොතගැහුනා..

මට සෑහෙන්න විශ්වාසයි.. තියෙන ගායෙ හැටියට ඒ ඇහුන දේත් එක්ක ඕකි වෙට් වෙන්න ඇති!

ඒත් මම හිටියේ ඒ දේවල් හිතන්න පුලුවන් මානසික්තවෙක නෙවෙයි. අඩුම මට කෝල් එක පවා අමතක උනා..

උගුරු ගැටේ උඩට වැදුන තෙත සිනිදු තොල් දෙක එහෙමම මගේ බෙල්ල පාමුල නවතිනකොට ඇස් පියවුන මගේ අතින් ෆෝන් එක ඇතෑරුනා.. එහෙමම මෙට්ටෙට අත්දෙක බර කරපු මම බෙල්ල පිටිපස්සට නවන ගමන් මගේ කොල්ලා කරන දේකට ඉඩ දෙනකොට මගේ කටින් තවත් ගැඹුරු කෙඳිරිලි දෙක තුනක් පිටවෙන්න ඇති!

මගේ මුලු ඇගම ඒ තොල් වල උණුසුම් පහසින් රත් වෙනකොට මගෙන් ඈත් නොවීම මෙට්ටෙට වැටුන ෆෝන් එක අතට ගත්ත සයුරු කෝල් එක කට් කලා.. කරන ගමනුත් මගේ බෙල්ලට පුන්චි පුන්චි හාදු තිබ්බා.

මම කිව්වා.. මම ඉවසනවා. මේ රන්කඳ ලඟ මම මට පුලුවන් අන්තිම තප්පරේ වෙනකන් ඉවසනවා..

මම ඇස් පියාගෙනම උන්නා.. මගේ ඔඩොක්කුව උඩ නැගගෙන ඒ ඇගේ සම්පූර්ණ බරම මට දීලා උන්න එයා අවසානේ මගේ බෙල්ලෙන් මූන ඉස්සුවත් මගෙන් ඈත් නොවීම ඊලඟට කරපු දේට මට තවත් ඉවසන්න බැරි උනා.. එන්න එන්න උණුසුම් වෙන හැඟීම් එක්කම මගේ ශරීරෙත් පණ ගහනකොට ඒ ඉනට මගේ අත් දෙක තද වුනා..

බෙල්ලෙන් අයින් උන සයුරු බට්න්ස් ඇරපු ශර්ට් පලු දෙක මෑත් කරන ගමන් දකුණු පැත්තේ කොලර් බෝන් එක උඩ හයියෙන්ම උරවලා ආයෙම දිවෙන් තෙත් කලා විතරයි මම උඩට ගත්ත හුස්ම මහ දරුණු කෙඳිරුමක් එක්ක පිටවෙනකොට මට දැනුනා...
තවත් ඒ තොල් මගේ ඇගේ කොහෙවත් නොගෑවෙන තරමට මගෙන් ඈත් වුනා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now