•පනස් නවවන දිගහැරුම•

1.8K 369 222
                                    

මම උන්නෙ බාතෲම් එකේ... නින්දෙන් නැගිටපු මගෙ කොල්ලව බඩ උඩම ඉන්දවන් මගෙ ආදරේ තරම ගැන, ආදරේ  මාත්‍රාව ගැන කියවන ගමන් මාව එයාගෙ කරගත්තට මගෙ කොල්ලට නොසෑහෙන්නම පින් දීපු මම ඊලඟ තප්පරේ එහෙමම බාතෲම් එකට දිව්වා...

මොකද ආදරේ තරමට නිර්වචන එකතු කරගන්නත් කලියෙන් නින්දෙන් නැගිටලා තිබුණු මගෙ සෘංගාරෙක අවිය ඒ ඇස් වලින් වහන් කරන් උන්නු කොට්ටේ මේ මුකුත් නොදන්න එයාම මගෙ ඉනෙන් අයින් කරලා දානකොට උදේ පාන්දරම මට වහකන්න හිතුනා.

ඉඳගෙන උන්න ඉරියව්වට අමාරු නිසා කොට්ටෙ අයින් කලා මිසක ඒ හිතේ වෙන මොනවත් නොතිබුනත්, කොට්ටෙ අයින් කරපු පිම්මටම බඩ උඩින් පස්සට වෙන ගමන් සයුරු මගේ උකුලෙන් ඉදගන්නකොට මොන කරුමෙටද මන්දා මගේ නැගිටලා උන්න සිරිසෝමයා අර වට්ටක්කා පලු මැද්දට ගානට හිර වුනා..

හැබැයි කොල්ලා ඒ ක්ශනිකව මගෙ ඇගෙන් බැස්සා.... නොහිතපු වෙලාවක ඒ ඇගට දැනුන මගෙ පිරිමි උණුහුමෙන් කොල්ලා ගැස්සිලා ගියා වගේම මගේ ඇගෙන් බැහැපු එයාගෙන් මම බලාපොරොත්තු උනේ ලැජ්ජාවට රත ගහපු කම්මුල් දෙකක්....

උනත්,

මට වැරදිලා තිබුනා... මට නොසෑහෙන්නම වැරදිලා තිබුනා.

අහිංසකයෙක් කියලා හිතාගෙන හා හා පුරා කියලා මම අහුවෙලා තිබුනෙම යක් පැටියෙක්ට වෙනකොට මගෙ ඇගෙන් බැහැපු පමාවටම අර ඇස් වල කුපාඩි බැල්මක් ඇදුනා වගේම පොඩි පගයා කිසිම පෙර දැනුම් දීමකින් තොරවම මගෙ කලිසම උස්සලා බැලුවා...

උස්සලා බැලුවා කියන්නේ, කලිසම් ඉනෙන් උස්සලම ඇතුල බැලුවා...

අනේ අම්මෙ... සුදු මහත්තයගෙ නොයිදුල් නිරුවතට පෙරේත බැල්මක් වැටෙන්න යන්නෙ අම්මෙ... ඔව්වා වැටුනම තොවිල් නටලවත් ගලවගන්න බැ අම්මේ.. අනේ අප්පච්චි...

එක්කෝ මූ මගෙ සාරය සම්පූර්ණම උරාගනීද... යෝහ් මගෙ අසරණ දරුපැටව් ටික... එක්කො නෑ නේද.. එහෙම උරා බිව්වොත් මූට අදිපෝෂනේ හැදෙයි.. මහත් වෙන්ඩ ඌරු පෙති ඕනි නැති වෙයි.. එක්කො කියන්ඩෝනෙ ඔක්කොම උරාබොන්නෙ නැතුව ටිකක් අරන් මූනෙත් ගාගෙන පැය බාගෙකින් විතර හෝදලා යවන්න කියලා.. ඇයි අප්පා ක්‍රීම් වල වියදමත් ඉතුරුයිනෙ..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now