50 ⛄No Blood Related

212 44 11
                                    

දිවි කතරේ මහ වැස්සක් සොයා ආ මගෙ දූ…

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිවි කතරේ මහ වැස්සක්
සොයා ආ මගෙ දූ….
පසු නොබලා පෙරට යන්න
නැතත් කවුරූ….
නිසල පොලොව ඈතයි මට
ඒත් මගේ දූ….
නූඔගෙ ලෝකෙ ලගයි
ඉන්නෙ සැනෙකින් අසුරූ...

රංචු ගැහෙන හීන පොකුරු
බිමට වැටේවී..
පුංචි පැටවු ආගන්තුකයින් 
අහුලාවී..
අන්ද මන්ද වී ජීවිතෙ කදුලු 
පිරේවී..
කදුලු සාගරේ මැද මගෙ දූ
තනි වේවී..

She died several times
In the same life
First she died the day she was burned,
Second, she died the moment she was rejected by others,
Third, she died the moment she was raped,
Fourth, she died the moment people deceived her,
Fifth, she died the moment she was shot,
Before that she decided to be a murderer. At that moment she died too.
In fact she killed herself

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now