36 ⛄Wild Fire

398 73 88
                                        

හරි කැතයිරකුසු පෙනුමක්ඇස් රතු පැහැහම අලු කහකෝ හිසකේ?උඹ යකෙක් වගෙයිපෙනුමින් මලමිනියක්ගිනි ගත්තත්ඔයිට වැඩි ලස්සන උන්ඉන්නවා ඕනතරංමාත් හිතුවාඈව දැක්කාහොරකං කරගත්තාකාටත් හොරෙන්බලන්න හිතුවාකොහොම සලකයිදතිබ්බම මං ඈට ගිනි

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

හරි කැතයි
රකුසු පෙනුමක්
ඇස් රතු පැහැ
හම අලු කහ
කෝ හිසකේ?
උඹ යකෙක් වගෙයි
පෙනුමින් මලමිනියක්
ගිනි ගත්තත්
ඔයිට වැඩි ලස්සන උන්
ඉන්නවා ඕනතරං
මාත් හිතුවා
ඈව දැක්කා
හොරකං කරගත්තා
කාටත් හොරෙන්
බලන්න හිතුවා
කොහොම සලකයිද
තිබ්බම මං ඈට ගිනි..?

Very ugly
Disgusting
A monster look
The eyes are red
The skin is grayish yellow
Where's the hair?
You look like a devil
Apparently a corpse
The pieces of wood are even more beautiful 
when they are on fire or burnt
So I thought 
So I stole her
and tied her up
In his shitty drawing room
I'd love to see how beautiful 
she is when she's on Fire

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ