03 ⛄ Lily's Painting

1.1K 153 47
                                        

දවසක් හිතුවක්කාර සිත්තරෙක් චිත්‍රයක් ඇන්ඳා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දවසක්
හිතුවක්කාර සිත්තරෙක්
චිත්‍රයක් ඇන්ඳා..

පුංචි කෙල්ලක්
වෙස් මුහුණක්
හිම කන්දක්
පාලු උද්‍යානයක්
එක්ක තනිවුන ගලන් යන
අන්දකාර ගංඟාවක්..
බංකුවක් එක්කම
නැවතුන
සුදු ලිලී මල් පොකුරක්..

a day An arbitrary artist
Draw a picture..

A little girl
A mask
A snow mountain
A deserted park
Going lonely with
A river of darkness ..
A bunch of white calla lilies with a
Grey color bench ..

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now