27 ⛄No Promises

510 85 71
                                        

නිතර යන එන පුරුදු තැනදිමනැවතිලා මං හිඳිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිතර යන එන පුරුදු තැනදිම
නැවතිලා මං හිඳිනවා..
මගදි යාලුවො එක්කලම මග
පාර අහගෙන දුවනවා..
පරණ පාලම මැදක නැවතී
යනෙන තැන ගැන හිතනවා..
විහඟ තටු ලැබ අහසෙ දුර තව
කොතරම්ද යැයි අහනවා..

කඩා හැලිලා මහා වැස්සක්
සීත බැම්මට නගිනවා..
පාලමේ ගඟ පහල බලමින්
පුරුදු යාලුවො පෙනෙනවා..
පයින්නද මම පහල ගඟටම
මිතුරගෙන් මම අහනවා..
බේරගන්නම් බිමට වැටුනොත්
යහලුවා මට කියනවා..

පාලමේ සීතලේ බැමි මත
මගේ අත මම තබනවා..
හියුංගේ කීමකට මම අද
අලුත් පැතුමක් පතනවා..
වැරදිලාවක් කිසිම දවසක
නෑ පාලමෙන් පනිනවා..
හඬන පාලම ගැන නොදැන මම
බොරු පො⁣රොන්දුවක් තියනවා..

I stop and sit where I often go
I'm listening to a story with my friends on the way
Stop in the middle of the old bridge
Thinking about where to go
If I had wings I would ask how far I could go in the sky
It's raining heavily today.
I'm climbing the wall of the winter bridge
Looking down the river at the bridge,
I see my usual friends
Think I'm going to die in the river downstairs, will you save me?
I ask a friend
If you fall, I will save you
Friend tells me
On the cold walls of the bridge
I put my hand So
According to Hyung, I'm here today
Ask for a new wish
No mistake ever
No…!!
I will never jump off a bridge
But I was unaware of the grieving bridge
So I make a false promise to the bridge

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now