12 ⛄His Crazy Night

546 120 34
                                    

 

සීත ගෑ නිම්නයේ
උද්‍යානෙ කන්දට හොරෙන්
ඟං පතුලෙ වතුරට මැදින්
නුඹද එබිකම් කලේ?

උණුසුමේ උන්නාද ඒ..
උද්‍යානෙ මල් පාලමේ..?
හිතුවක්කාර රෑ යාමයේ
තරු අගිසි නෙතු පීරනා..

ඔහු ඈගේම ලඟ හිඳන්
කියු කතාවක් මතකනම්
දෙදෙනාම සූදානමින්..
දුර යන්න මේ ජීවිතේ..

In a cold valley
You were on top of a hill in a garden
You came through the water at the bottom of the river
and peeked at me..!
didn't you?
Why?
Are you in the heat of the cold?
Flower bridge in the garden ..?
A bright night has dawned today
to beautify our eyes that shine
like stars..

If he remembers a story
he told her while sitting next to her
Now Both are ready
to go far in this life ..

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now