58 ⛄Come Back Home

275 47 29
                                        

මියගිහින් ගොඩක් කල්පන ඇවිත් ටිකක් කල්හැංගිලා දවස් ගෙවනහොරෙන් ඇවිත් අපිව හොයනනොකියම මුවා වෙලා යනරතු රෝස මල අපේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මියගිහින් ගොඩක් කල්
පන ඇවිත් ටිකක් කල්
හැංගිලා දවස් ගෙවන
හොරෙන් ඇවිත් අපිව හොයන
නොකියම මුවා වෙලා යන
රතු රෝස මල අපේ.

දැන් ඉතිං වෙහෙසයිද?
දුරින් දුර ගිහිල්ලම?
අපිව දැන් අමතකද?
දැන් වසර කීයක්ද?
තවම මග බලනවද?
මෙහෙ එන්නෙ කවදාද?
දැන් ඔයා කව්රුන්ද?
සනීපෙන් ඉන්නවද?
දම්පාට තරුව ලඟ
තව ගැටලු තියනවද?
ඔහෙට හිම වැටෙනවද?
වසන්තය තව නැද්ද?
ඔබෙ ප්‍රශ්න හැරලන්න
දැන් ඉතිං මෙහෙ එන්න
මග පාර ළඟ ඉන්නෙ
මිතුර නුඹෙ අත ගන්න..

An empty space in our family
We can't fill it without you
Do not question the days of sadness and happiness.
You know what life is all about.
Death is the same. It is not a cause for grief.
Preserve the memories of mom and dad.
Take red roses and decorate your lover's grave.
Give the white lilies to your sister and separate.
Remember us? So find friends and run.
If it's hard for you to go further. So stop there now.
Come and stay in your city on a snowy evening.

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Donde viven las historias. Descúbrelo ahora