47 ⛄Sex Toy

317 58 42
                                    

අතීතයත්වර්ථමානයත්අනාගතයත්කොහෙදැයි නොදන්නා කතාවකඅතරමං වුන ලිලී මලක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අතීතයත්
වර්ථමානයත්
අනාගතයත්
කොහෙදැයි නොදන්නා කතාවක
අතරමං වුන ලිලී මලක්..

අතීතයෙන් කොටසක
එකම මල් ගස හැදුනත්
නොදැන වෙන්වුන
බැඳීමක්..

වර්ථමානෙ ඇතුලෙදි
අතින් අත
එකිනෙකා ලඟ
තැන තැන වැටි වැටී
හුස්ම අයදපු කතාවක්..

අනාගතේ දින
කාටත් නොකියම
රූස්ස කැලෑවක
මියැදෙන ඇගෙ හිනාවක්..

Self respect by definition is a confidence and pride in knowing that your behaviour is both honorable and dignified.
When you harass or vilify someone, you not only disrespect them, but yourself also.
Street harassment, sexual violence, sexual harassment, gender-based violence and racism, are all acts committed by a person who in fact has no self respect. 

Respect
yourself by
respecting
others

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now