49 ⛄Wrong Shot

274 50 35
                                    

ලිලී මල්නං හැමදාමත් පිපි පිපී පරවේවි,එකක් පරවෙනකොට තව එකක් පිපේවි,එක ගහක් මියයනකොට තව ගහක් උපදීවි,එක මලක් කඩන් යනකොට තවත් මල් බිම වැටේවි,ඒවා ආගන්තුකයො ඇවිදින් අහුලං යාවි,ඉඩෝරෙට පායන ඉරක රස්නෙට සුදු ලිලී මල් දුඹුරු පාටට හැරේවි,කරවුන පොලවට ඇලිලා ලිල...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිලී මල්නං හැමදාමත් පිපි පිපී පරවේවි,
එකක් පරවෙනකොට තව එකක් පිපේවි,
එක ගහක් මියයනකොට තව ගහක් උපදීවි,
එක මලක් කඩන් යනකොට තවත් මල් බිම වැටේවි,
ඒවා ආගන්තුකයො ඇවිදින් අහුලං යාවි,
ඉඩෝරෙට පායන ඉරක රස්නෙට සුදු ලිලී මල් දුඹුරු පාටට හැරේවි,
කරවුන පොලවට ඇලිලා ලිලී මල් මියැදේවි,
කව්රුත්ම වතුර පොදක් දාන්න ඒ අහලකවත් නොඉදීවි,
ආයෙත් වතාවකට ඉ⁣ඩෝරෙ පහුවෙලා එන බොරු වැස්සකට ලිලී පැල බාගෙට දලුදාවි,
හිමි හිමින් හැදීගන එනකොට කව්රුහරි ඒවා පොඩි කරලා දාලා යන්න යාවි,
ලිලී මල් පෑගුන අඩි සලකුනු සුදු පාට මල් වල කැතට ඉතුරු වේවි,
ඒත් හැමෝම දැක්කත් ගනන් නොගනීවි,
මල් කැත වෙලානෙ..!
ඉතිං කැඩුවත් මොකටද?
කැතයි නේ
අපිරිසිදුයි
කව්රුත් ආස නෑ

When the rains going to fall
My hand has a gun
I shoot
I never thought a wrong person
would come in front of me

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now