18 ⛄Broken 2 Mirror

536 112 64
                                        

හැමෝගෙම අත් වල රතුවට ගලාගෙන යන ලේ බිංදු තියේවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝගෙම අත් වල රතුවට ගලාගෙන යන ලේ බිංදු තියේවි..

ඇයි…?

මොකද අර බිඳුන කණ්නාඩිය ගැන දැනගෙන ඒක ආයෙත් හොය හොයා අලවන්න හිතාගෙන ඒකෙන් වැටිලා බිඳුන වීදුරු කෑලි එකතු කරන්න ගිහින් අත් අගිස් කැ⁣පුන නිසා…!කැපුන තැන් වලින් හම පුපුරු ගහනකොට ඉවරයක් නැතුව පිටතට ලේ ගලපු නිසා…! 
පරණ වැලලුන වේදනාකාරී මතකයන් එක්කහු කර කර ඒවයින් ආයෙත් අපැහැදිලි කතාවක් අමුණන එක කොයිතරං අමාරුද කියන එක ඒ දවස එනකොට හැම කෙනෙක්ටම දැනෙන්න ගනීවි..හැබැයි ඒ වෙනකොට ඔයා හිතුවටත් වඩා පරක්කු වෙලා තියේවි…!
කණ්නාඩියෙ කතාව මැදක් හැදෙන්නෙ එහෙමයි..මුල ,අග දැනගන්න කතාවම කියවන්න..

There will be drops of blood flowing red on everyone's hands

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

There will be drops of blood flowing red on everyone's hands.

why…?

Because they found out about the broken glass and went to collect the broken pieces of glass that had fallen out of it,
thinking to fix it again,
That is why they cut off their own hands..
And When the skin exploded from the cut places,
there was endless bleeding.
When that day comes,
everyone will realize how difficult it is to bring together old painful memories..
But by then it will be too late for you..!!

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now