19 ⛄Fix Me Someone

507 107 92
                                        

මැරුණ ගහක් ආපහු පැලවෙනවද?මැරුණ මලක් ආයෙ පිපෙනවද?මැරුණ සතෙක්ට ආයෙත් පණ එනවද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැරුණ ගහක් ආපහු පැලවෙනවද?
මැරුණ මලක් ආයෙ පිපෙනවද?
මැරුණ සතෙක්ට ආයෙත් පණ එනවද?

මැරුණ ගහෙන් පැලයක් අරගෙන හිටවන්න.
මැරුණ මලේ බීජ ටික එකතු කරගන්න.
මැරුණ සතාව වලදාලා එයාට අලුත් ආත්මයක් ප්‍රාර්ථනා කරන්න..
එහෙමයි මැරුණ තැනින් ජීවයක් උපද්දන්නෙ..
මැරුණ දේ ආයෙ ගන්න බැරිවුනත්..
සමහරවිට..
සමහරවිට..

Can a dead tree grow back?
Will a dead flower bloom again?
Will a Dead Animal Be Resurrected?
Collect the seeds of the dead flower.
Bury the dead animal and wish him a new soul.
That is how life is born from the dead.
even if the dead cannot be regained.
perhaps...
maybe

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now