05 ⛄My Brother

740 150 39
                                        

මිලට නොදෙනසතුටට ළඟ නැතිදුකේදි ළඟ ඇතිරිදුනම සනසනබිඳුනම අලවනහිත යට නිතරමදිවයන සෙනෙහසඅතරෙම පැලවුනපිරිසිදු ලස්සනයාලුකමක් මිත්‍රකම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිලට නොදෙන
සතුටට ළඟ නැති
දුකේදි ළඟ ඇති
රිදුනම සනසන
බිඳුනම අලවන
හිත යට නිතරම
දිවයන සෙනෙහස
අතරෙම පැලවුන
පිරිසිදු ලස්සන
යාලුකමක් මිත්‍රකම..

Can't buy,Can't sale
Happiness - No ,maybe yes
Sad - yah I'm here
Does it hurt? - come on
Is it broken? - There is glue
In your memory
In your Heart
Running Love
A clean bond grows inside you like a tree, even without soil inside.

'FRIENDSHIP'

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now