59 ⛄Drunken Man

195 45 18
                                    

හීන දුරස්වීසීතල මැද්දේපාලු සැදෑවකඅන්දකාරයේහෙවනැලි මැද්දෙන්දියණිය,ඇයමිතුරන් සියල්ලමඅමතක කරගෙනඋගේ නපුරුකමමතුපිට හාරාඑලියට ඇවිදින්හිතුවක්කාරෙටවිනාස වීගනයන්නට ඉඩ දීහෙමි හෙමින්පන ගැහෙන,මියදෙන කඳුලක් ලඟින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හීන දුරස්වී
සීතල මැද්දේ
පාලු සැදෑවක
අන්දකාරයේ
හෙවනැලි මැද්දෙන්
දියණිය,ඇය
මිතුරන් සියල්ලම
අමතක කරගෙන
උගේ නපුරුකම
මතුපිට හාරා
එලියට ඇවිදින්
හිතුවක්කාරෙට
විනාස වීගන
යන්නට ඉඩ දී
හෙමි හෙමින්
පන ගැහෙන,
මියදෙන කඳුලක් ලඟින්

He was fine.
Before he made a mistake
But then he went crazy
He was a man who was not responsible for anything.
He is an idiot now,
An alcoholic,
Someone who is selfish,
An enemy to quarrel with
A man who hates,
An empty space with no hope for life

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now