Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හමුවෙලා වෙන්වෙලා
යන අය අතරෙ,
මුණගැහිලා ලංවෙලා
යන අය අතරෙ,
ලංවෙලා වෙනස් වෙලා
යන අය අතරෙ,
වෙනස් වෙලා ආයෙත්
එකතු වෙන අය අතරෙ,
හිරවුන අපේ ජීවිත
වලට නිදහසක් ලැබෙන
දවස කවද්ද ඇත්තටම…?
එහෙම දවසක් තියේවිද…..?
ඒ 'එක දවසට' තව
කොයිතරං දුරද……?

Is not our life a kind of lodging?
YOU ARE READING
MISSING FLOWER🌷|| ✔️ ( Completed )
Fanfiction✔️ If you want to read this book, please visit my second account ✔️ The story of this book is not put here and only the poems are here ✔ Thanks to everyone who supported this book ️✔️ I kindly inform you that this book will not be returned through t...
