Second Part🍃 Midnight Killers

485 101 67
                                        

තරු පිරවරපු අහසයිහඳ පායලු වලාකුලයිගං ඉවුරෙන් එන සීතලයිඔය තුන් තැන රෑ යාමෙයි එකතු වෙලා හරි හරියටසාකච්ඡාවක් 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තරු පිරවරපු අහසයි
හඳ පායලු වලාකුලයි
ගං ඉවුරෙන් එන සීතලයි
ඔය තුන් තැන රෑ යාමෙයි 
එකතු වෙලා හරි හරියට
සාකච්ඡාවක් 

"නෑ නින්දක් නිදාගන්න
තරුට නින්දක් නෑ නේද?
සඳුට නිවනක් තියෙනවද අද?
කෝ අර ගං ඉවුර..!"

අහනවා මේ තුන්කොනම
එකිනෙකාගෙන් කනට මුමුණලා..
ඉතිං හිතනවා තුන්කොන
හැම වහලක්ම එලිය නිවලා
සුවපහසුවෙ ඉන්න හිතුවත්
කොහේදෝ ගෙදරක
කව්දෝ ඇහැරලා..
පායපු හඳටත් ඇහෙන්න
දිලිසෙන තරු වැල් ගනින්න
ගං ඉවුරට කෑගහන්න
හදාගෙන දුවගෙන යන
මහ රෑ 
පිස්සු නටන
නගරෙට ආපු
පිස්සො රැලක්..!!

The stars are shining in the sky and the moon is shining in the corner...It is getting cold from the river bank.
The three of them got together for a Sweet discussion tonight.

" Sparkling Star..! Tell me, are you going to sleep tonight?
Beautiful Moon..!Do you have any peace of mind now?
Where is that river bank ..! "

The moon, the river, and the stars come together to ask each other questions.
Everyone knows that everyone else is sleeping tonight.
But no one sleeps in a house in a corner somewhere in the city.
Breaking the silence of the night, the people of that house go crazy dancing in the middle of the night..

Wt..

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now