38 ⛄Flower Talk

476 72 49
                                        

අහස පාමුල කඳුලු අහුලන සඳුගෙදුක්බර කතාවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහස පාමුල කඳුලු අහුලන සඳුගෙ
දුක්බර කතාවේ..
නුඹත් හිටියද මමත් හිටියා 
දෙදෙන හිඳ එක ලතාවේ..
 හිරුගෙ රැස් දැන් ගෙවී ගොස් අද
හඳට ඇවිදින් කතාවේ..
ඇහුවා නුඹගෙන් ඇයිද හඳ නැති
දුකින් උන් හැම වතාවේ..

හඳට කුමටද තවත් දුක් දෙනු
යමං නොදැනුන නියාවේ..
හඳත් නැත පායන්නෙ හැමදින
යන තැනක හඳ ගියාවේ..
හිනාවෙන්නට ඉගෙන ගනු නුඹ
අමාවක රැය උදාවේ..
හැමගෙ අහසම එක වගේ නැත
මිතුරා පවසා හිනාවේ..

There was a story about the moon shining in the sky.
But two friends were sitting in a beautiful place without listening to this story of the moon.
They both know that the sun has disappeared and now the moon is shining.
One friend asked the other why the moon does not come up when someone is sad.

''Why do we give more weight to the moon that is sad?
The moon is not always in the sky. Therefore, can the moon not be allowed to stay anywhere?
You need to learn to laugh even on a moonless day..!'

The friend said so and gave the other friend a bunch of roses and walked away

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now