23 ⛄Respect Hyung

407 105 66
                                    

හීන ගොඩක් තිබුණටඅතනට යමු මෙතනට යමු කිව්වටමොකක්ද කරන්නෙ මේකද හොද ඇහුවටඅපි අපිටම උදව් කරගත්තා මිසක්වෙන කව්ද හිටියෙ අපිව බලාගන්නවෙන කව්ද හිටියෙ අපිට උපදෙස් දෙන්නවෙන කව්ද ඇහුවෙ අපිව එක්කං යන්නඅපිව එක උකුලකට එකතු කරගත්තුසහෝදර බැම්මෙ පටන් ගැන්මපටන් ගත්ත...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හීන ගොඩක් තිබුණට
අතනට යමු මෙතනට යමු කිව්වට
මොකක්ද කරන්නෙ මේකද හොද ඇහුවට
අපි අපිටම උදව් කරගත්තා මිසක්
වෙන කව්ද හිටියෙ අපිව බලාගන්න
වෙන කව්ද හිටියෙ අපිට උපදෙස් දෙන්න
වෙන කව්ද ඇහුවෙ අපිව එක්කං යන්න
අපිව එක උකුලකට එකතු කරගත්තු
සහෝදර බැම්මෙ පටන් ගැන්ම
පටන් ගත්තා මට මතකයි මෙතනින්
හියුංව තාම මතකයි..
හියුංගෙ පුංචි පැටවුන්ට..

We had dreams too highWe had a lot of places we wanted to goWe needed someone to ask if what we were doing was right or wrongWe helped ourselves aloneThere was no one to take care of us,when our parents were not aroundBut there was onewho could he...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

We had dreams too high
We had a lot of places we wanted to go
We needed someone to ask if what we were doing was right or wrong
We helped ourselves alone
There was no one to take care of us,
when our parents were not around
But there was one
who could help us,
talk to us, 
take care of us, 
go for a walk with us in beautiful places.
We still remember that brotherhood,Brother
 That’s why we still love 
Our Hyung

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now