15 ⛄Elton Was My Favorite

604 123 209
                                    

පිටින් ඇවිදින අය බලාගෙනඇතුල⁣ට එනකං ඉව තියාගෙනමගකට යනකං පෙරේතකමින්මග බලන් ඉන්නවා තවරැවටුන උන් වැටෙනකම්මපතුලෙ හැංගිලා උල් නිය දික්කරගෙනවැටෙන උන් අල්ලගන්නඅල්ලගෙන දුක් දෙන්නදුක් දිදී මතක් කරවන්නමතක් වෙනකොට පලිගන්නගංඟාවක හැංඟුනපිපාසෙන් මත්වුනු රාක්ශයො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිටින් ඇවිදින අය බලාගෙන
ඇතුල⁣ට එනකං ඉව තියාගෙන
මගකට යනකං පෙරේතකමින්
මග බලන් ඉන්නවා තව
රැවටුන උන් වැටෙනකම්ම
පතුලෙ හැංගිලා උල් නිය දික්කරගෙන
වැටෙන උන් අල්ලගන්න
අල්ලගෙන දුක් දෙන්න
දුක් දිදී මතක් කරවන්න
මතක් වෙනකොට පලිගන්න
ගංඟාවක හැංඟුන
පිපාසෙන් මත්වුනු රාක්ශයො

Looking at the slow walkers outside
Hold on until you get inside
Greedy until it fits in the middle.
Waiting for more
Until the deceived fall
Hiding at the bottom and extending the pointed nails
Hilarious ,bcz
He likes to catch falling ones
to grab and hurt them
He wants to remind them of their suffering
Revenge when remembered
All this is done by
thirsty monsters
hiding in a river





MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now