10 ⛄Horrible Killers

626 124 27
                                        

අලු පාට හඳ පෑව්ව දවසකසුදු පාටින් හිම වැටුන හවසකසුදුමැලි ගං ඉවුරෙ අඩි තියපු මොහොතකඅයිස් තට්ටු ඇයටත් නොදැනි පුපුරපුවෙලාවකඔහුව ගිලගන්නගං පතුලෙන් ඇතුලට ඇදගන්නසීතල වතුරෙදි හුස්ම හිර කරගන්නබලාගෙන හිටියලු මිනීමරු වෘකයො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අලු පාට හඳ පෑව්ව දවසක
සුදු පාටින් හිම වැටුන හවසක
සුදුමැලි ගං ඉවුරෙ අඩි තියපු මොහොතක
අයිස් තට්ටු ඇයටත් නොදැනි පුපුරපු
වෙලාවක
ඔහුව ගිලගන්න
ගං පතුලෙන් ඇතුලට ඇදගන්න
සීතල වතුරෙදි හුස්ම හිර කරගන්න
බලාගෙන හිටියලු
මිනීමරු වෘකයො..!!

One day the gray moon
began to shine
On a snowy evening
in white
At the moment of setting foot
on the pale river bank
At a moment when the
ice sheets are exploding
without telling her

Swallow him,
drag him to the bottom of the river,
and suffocate in the cold water
Waiting Killer wolves .. !!

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now