13 ⛄Walking In The Dark + ness

556 130 50
                                        

අඩි නොතියපු උද්‍යානෙටත් නොකියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අඩි නොතියපු උද්‍යානෙටත් නොකියා..
අඟුලු ඇරලා
හිම මකලා
ගස් අතු කඩාගෙන
කාටත් හොරෙන්ම
හිතට ආපු සිතුවිල්ලට
හිතුවක්කාර කැමැත්තකට
ඉඬ දීලා
තවත් කෙනෙක් අත අරගෙන
නරි අඬන රෑ යාමෙක
කව්රු කව්රුදෝ
යන්න යනවා ගමනක්
ආයෙත් එලියට නොඑන..
අලුතින්ම අඳුනගත්තු..
මිත්‍රයො ළඟ ඉඳන්

Not to mention the untouched garden
Unlock Something
and clear the snow
Breaking tree branches
A thought came to someone's mind secretly..!
Looks like the fox is crying tonight
The crying fox says don't go..plz..!
No one listens to the fox
Holding the other's hand,
they set off on a journey with their newly new friends
But they do not know that
they will not come back


MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now