29 ⛄Brain Cancer

449 85 83
                                    

සීතල උද්‍යානෙකමං නොදැනම නිදාගෙනමට ඇහැරෙනකොට මමගල්වෙලා සුදු හිම යටසුදුමැලි අත් වාරු කරගෙනහිම දිගේ පණුවෙක් වගේබඩගෑවා මං හිමිහිටමට ඉස්සරහින් ලොකු ගඟක්රූස්ස ගස් වැලක්බිඳුනු වීදුරු ගොඩක්සුදු හිම උඩ ලේ විලක්…!රතු තීන්තෙන් පාට ගෑබිඳුනු වීදුරු කටු වැටුනු ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීතල උද්‍යානෙක
මං නොදැනම නිදාගෙන
මට ඇහැරෙනකොට මම
ගල්වෙලා සුදු හිම යට
සුදුමැලි අත් වාරු කරගෙන
හිම දිගේ පණුවෙක් වගේ
බඩගෑවා මං හිමිහිට
මට ඉස්සරහින් ලොකු ගඟක්
රූස්ස ගස් වැලක්
බිඳුනු වීදුරු ගොඩක්
සුදු හිම උඩ ලේ විලක්…!
රතු තීන්තෙන් පාට ගෑ
බිඳුනු වීදුරු කටු වැටුනු ම
හම හීරෙන්නම අඩි තියාගෙන
ගියා මං ඉස්සරහටම
කව්දෝ අමුතු ගැහැණියක්
කලු රෙද්දකුත් පොරවන්
කාවදෝ අර හොයනවා
මහ රූස්ස ගස් මැද්දෙන්
ඒ මාවද?
නැත්තං කාවද?
උඹ මගේ සහෝදරයා නෙවෙයි කියාගෙන
මොකෙක්දෝ එකෙක්
පැන්නා මාවත් බිම පෙරලගන
මගෙ බෙල්ලට අතකුත් තියාගෙන
මාවම මරන් කන්න බලාගෙන..

A garden covered in darkness
Lots of ugly black snow
I'm pretty sure the snow isn't red
What then is this red?
Blood..
Whose hand was cut off in the deserted park?
I saw a woman in a black dress
She talks to a man named Edward
Anyway that's not my name.
She's not talking to me
She doesn't want me
But her son dragged me and pushed me to the ground
 He said, 'You are not my brother.'
My favorite thing was that he tried to kill me next.
But I woke up..!
Ohh It was a dream

But it's not Just A Dream

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now