40 ⛄Seven Cats

471 75 101
                                    

හිටියලු සුරංගනාවියක්මුහුදු හතකට එහාපාට හතකට මෙහාමුහුදු කොනක හැංගුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිටියලු සුරංගනාවියක්
මුහුදු හතකට එහා
පාට හතකට මෙහා
මුහුදු කොනක හැංගුන..
ලී ඔරුවක කොන බැඳපු
කොල පාට මුහුද කොනේ
අතරමං වුන පූසො හතක්
ඉල්ලවලු වරයක්
අර කියපු සුරංගනාවිගෙන්

"පුලුවන්ද අපිව එක ලෝකෙට
එක ළඟින් උපදවන්න..
එන්නං තනිවම ඔරුව පැදගෙන
ඔබව සොයාගෙන එදිනට"

Blue 
pink
black 
yellow
purple
green
white
 The secret of the seven colors.
A bond of seven colors
Seven colors of love
Separation of seven colors
An isolated angel in seven colors

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now