45 ⛄After Or Before

287 56 50
                                    

 

පරණ කාලෙ 
මතක වල තැන් ගැන
හිතට දැනෙන්නෙ
ඒ කාලෙ අපෙන් ඈත් වුනාට
පස්සෙ..

ඉස්සර කාලෙ 
ආදරේ කරපු අය
නමුත් වෙන්වෙලා යන්න ගිය
අය ගැන අපිට මතක් වෙන්නෙ
ඒ අය අපි ළඟ නෑ කියලා දැනුනට
පස්සෙ..

අතීතෙ දවසක
කරපු වැරැද්දක ප්‍රතිඵල 
ආපහු ලැබෙනකොට
ඒ ගැන වදවෙන්නෙ
වැරැද්ද කරලා ඉවර වුනාටත්
පස්සෙ..

හිතුවක්කාරකමට
බලකිරීමට,වෙන්න ඕනා කෙනා නැතුව
වෙන කෙනෙක් වුන එක ගැන
පසුතැවෙන්නෙ ඒ කෙනා
වුනාට පස්සෙ..

අනිත් අය කියපු දේවල්
ගනන් නොගෙන
ශක්තිමත්ව ඉන්න තිබුණා නේද
කියලා හිතට දැනෙන්නෙ
අපිව පහලටම වැටුනට
පස්සෙ..

නොදැන හිටපු දෙයක් දැනගත්තම
ඒක ගැන කලින්ම හරියටම හොයලා බැලුව නැති එක ගැන
කලකිරීමක් දැනෙන්නෙ 
කල් පහුවෙලා ඒක දැනගත්තට
පස්සෙ..

I was not sure what was in my hand
Hand-cut pieces of glass
Glass bottles that crumble when hit in the face
Hot water
Wax bags
Black Axe
Lots of knives
A carnivorous wolf
metal Chains
A room with a red light
People who like to bully people
And a gun
I thought I'd kill him Shot with a gun
So my Boy
One gunshot ,Just kill him!!

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now