25 ⛄Nightmare Of Ulsan Street

545 94 93
                                        

කලුවරේ අඩි තියපු මහ රෑකධාරානිපාත වැස්සකහෙන පුපුරන එලියක්ඇඟේ හිරිගඩු පිපුනු,හුලඟට තෙත් වුන කොල විසික් වුනාගෙයි දොර අද වහලත් නෑමීනීකන රාක්ශයෙක් හූ තිබ්බදකව්රු නැතත් මං තනියම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කලුවරේ අඩි තියපු මහ රෑක
ධාරානිපාත වැස්සක
හෙන පුපුරන එලියක්
ඇඟේ හිරිගඩු පිපුනු,
හුලඟට තෙත් වුන කොල විසික් වුනා
ගෙයි දොර අද වහලත් නෑ
මීනීකන රාක්ශයෙක් හූ තිබ්බද
කව්රු නැතත් මං තනියම

කලු පාට රකුසු අත් දෙකක්
දැක්කා වගෙයි මතකත් නෑ
මගෙම මූණ කැපිලා යන්න
මගෙම හම යට සීරිලා රිදෙන්න
කලු වීදුරු මල් පෝච්ච්යක් අතට අරගෙන
ඌ ගැහුවා මගෙ මූණෙ
වැදිලා ඒක කුඩුවෙලා යන්න..

කලු පාට රකුසු අත් දෙකක්දැක්කා වගෙයි මතකත් නෑමගෙම මූණ කැපිලා යන්නමගෙම හම යට සීරිලා රිදෙන්නකලු වීදුරු මල් පෝච්ච්යක් අතට අරගෙනඌ ගැහුවා මගෙ මූණෙවැදිලා ඒක කුඩුවෙලා යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

One day I was at home alone. 
It was raining heavily
Am I scared of flashing lights?
Just maybe 
Could I not stand the cold?
I'm a baby
Did I forget to close the door?
I don't even remember
Am I getting wet in the rain?
I love this December
Did I hear the screams of a murderous monster?
Go ahead
Two ugly hands of a black bloody Inhuman,
Once again
A black glass flower pot that breaks when dropped to the ground,
Who cares
Someone's pervert took that glass pot and smashed my face to pieces.
Ohh yess

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now