14 ⛄Her Secret Graveyard

562 112 103
                                        

ලිලී මල් පිපුණුපිපුණ මල් පරවුනහිම පියලි වැටුනුවැටුනු හිම පියලි දියුවුනුසමහර අය ජීවත් වුනුජීවත් වුන අය මැරුණුමැරුණු උන්ව මතක් වුනුමතක් වුනු උන්ව මරපු රහස් දහසක එකතුවක්එකතු දහසක රහසක්විසදුනු නොවිසඳුණු අපරාදෙකමැදි අතු හැංගුනනොදන්න උන් කොටුවුනුකොටුවුන...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිලී මල් පිපුණු
පිපුණ මල් පරවුන
හිම පියලි වැටුනු
වැටුනු හිම පියලි දියුවුනු
සමහර අය ජීවත් වුනු
ජීවත් වුන අය මැරුණු
මැරුණු උන්ව මතක් වුනු
මතක් වුනු උන්ව මරපු 
රහස් දහසක එකතුවක්
එකතු දහසක රහසක්
විසදුනු නොවිසඳුණු අපරාදෙක
මැදි අතු හැංගුන
නොදන්න උන් කොටුවුනු
කොටුවුන උන් බේරුනු
ලේ පිරුණු
පාලු මූසල කනත්තක්..

Lilies bloom and,
bloom lilies Died
The snowflakes fell,
but the fallen snowflakes melted
Some lived,
but those who lived died.
When the dead were remembered,
those who were reminded were killed
A collection of a thousand secrets,
but a thousand secrets hidden
An unsolved murderer, an unsolved mystery cried and screamed at the same time
While those responsible for the death were hiding,
a blood-soaked cemetery was left alone
in the middle of it
Middle of nowhere

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now