61 ⛄See You Again

310 50 62
                                        

'දවසක් තනියම අහසෙ පායන හඳට රෑට ඈතට යන හිරුගෙන් හාදුවක් ඕනයි කිව්වලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'දවසක් තනියම අහසෙ පායන හඳට රෑට ඈතට යන හිරුගෙන් හාදුවක් ඕනයි කිව්වලු..
හඳයි හිරුයි එක් නොවෙන අහසෙ තිබුනෙ තනිකමක්.
ඉතිං එක දවසක හිරු ඇවිදින් හඳට අර ඉල්ලපු හාදුව දීලා ගියාලු..
මිනිස්සු ඒකට නමක් හැදුවලු සූර්යක්ග්‍රහනයක් කියලා..
ඉතිං ඒ හාදුව ලබාගන්න ඉරටයි හඳටයි සදාකාලිව බැරි බව එදා අහස තේරුම් කරල දුන්නලු..
ආයෙත් අනාගතේ ඈත දවසක..
 ඉර එනකං හඳට බලන් ඉන්න වෙනවලු..
හඳ එනකං ඉරටත් බලං ඉන්න වෙනවලු..
දවස් මාස අවුරුදු ගනන් ගෙවිලා එක අහසක එක ලග එකට පිහිටලා නිල් පාටින් පේන පෘථිවියට ඒ හාදුවෙ හෙවනැල්ල වැටෙනකං…

I have friends too
I also have a friendship
Did I know?
Did I not know?
Did I think about it?
But I like it
I didn't even have permission
But I'm in love
I keep checking it out.
I didn't even know about it
In the end I wondered about our friendship
I was surprised

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now