34 ⛄Hybrid Murderer

425 73 94
                                        

හිරිගඩු පිපෙන වැස්සකජනේලෙ අයිනක ඉඳගෙනඋණුහුම පිරුණ කෝපි කොප්පයක් අතේ ගුලි කරගෙනආසයි මොකටද?කියවන්න අලුත් පොතක්පොතත් හිතේ රඳවන්මහා වැස්සක ගෙදර ගිය කලමුණගැහුනා මටඅන්දකාර මූසල මිටියාවතේතනිවුනු නිවසකඇතුලත හැංගුනුලේ රහ බලන්නමාන බලපුතද කලු ගුලියකහිරවුනුදත...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිරිගඩු පිපෙන වැස්සක
ජනේලෙ අයිනක ඉඳගෙන
උණුහුම පිරුණ කෝපි කොප්පයක් 
අතේ ගුලි කරගෙන
ආසයි මොකටද?
කියවන්න අලුත් පොතක්
පොතත් හිතේ රඳවන්
මහා වැස්සක ගෙදර ගිය කල
මුණගැහුනා මට
අන්දකාර මූසල මිටියාවතේ
තනිවුනු නිවසක
ඇතුලත හැංගුනු
ලේ රහ බලන්න
මාන බලපු
තද කලු ගුලියක
හිරවුනු
දත් විලිස්සගත්තු යක්ශයෙක්..!!

In the pouring rain
Sitting in the window mirror
A cup of hot coffee
With hands folded
Why?
Read a new book
I kept the book in mind
Going home in a heavy rain 
I met myself
Screaming a valley of darkness
Who is waiting for me?
An image I imagined
A demon covered in
blood with red eyes

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now