08 ⛄Snow Caterpillar

669 133 44
                                    

සීත කාලෙටවැටුනු කොල යටගුලිගැහුනු පණුවෙක්උණුහුමට හිරවෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීත කාලෙට
වැටුනු කොල යට
ගුලිගැහුනු පණුවෙක්
උණුහුමට හිරවෙලා

වැහැපු මහ වැස්සකට
ඒ වේලුන කොලේ
ගහගෙන ගිහින්
පණුවව මහවැස්සට
ඉක්මනින්ම අහුවෙලා
නැවතීමක් නැතුවම

කාගෙද වැරැද්ද?

ගස් බෙණේකට රිංගගත්තු නැති පණුවගෙද?
හිතුමතේට වැහැපු වැස්සෙද?
වතුරට ගහගෙන ගියපු කොලේද?

In winter
Under the fallen leaves
A frozen caterpillar 
Stuck in the heat..
It rained heavily
and the worm was caught
in the rain
without stopping..

Whose fault is it?

The caterpillar that never crawled into a tree trunk?
Arbitrary rain?
The leaves of the trees that were washed away?

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now