55 ⛄Over Thinker

318 50 35
                                    

ගියපු අය ගැන දුක් වෙන්න එපාඉන්න අය එක්ක හොදින් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගියපු අය ගැන දුක් වෙන්න එපා
ඉන්න අය එක්ක හොදින් ඉන්න..

වැරදුනු තැන් ගැන කලකිරෙන්න එපා
හරිගිය තැන් ගැන මතක් කරගන්න..

වැටුනු නිසා පහුබහින්න එපා
නැගිටින්න කකුල් දෙකක් තියන බව තේරුම් ගන්න..

තමන්ට කව්රුත් නෑ කියලා ජීවිතේ නැති කරගන්න එපා
තමන්ට අඩුමගානෙ තමන්ගෙම හෙවනැල්ල හරි තියන බව දකින්න පුරුදු වෙන්න..

මුලින්ම අනුන්ට ආදරේ කරන්න යන්න එපා
පලමුවෙන් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න..

Don't worry about those who left
Be nice to those who are with you,
Don't be discouraged by mistakes
Remind yourself of the better things in your life,
Don't fall behind
Understand that you have two legs to stand up,
Do not lose your life because you have no one
Get used to seeing that you have at least your own shadow,
Do not go to love others first
Learn to love yourself first

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now