43 ⛄Final Ride

317 59 88
                                    

දන්නවද වැල් රෝස ඉත්තකින් කඩාගත්තු මල් ඉත්තෙ කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දන්නවද වැල් රෝස ඉත්තකින් කඩාගත්තු මල් ඉත්තෙ කතාව..?
ඒක දෙපැත්තට වැනෙනවා.
පෙනුමටනං ශක්තිමත් මදිලු
ඒත් ඒක හරි ශක්තිමත්
ලොකුවට ගස් හැදිලා වැවුන රෝස ගහක් හුලඟකට කැඩිලා යාවි.
ඒත් අර වැල් රෝස මල පිපුණ මල් ඉත්ත ඕන හුලඟකදි,ඕන වැස්සකදි,ඕන කුනාටුවකදි කැඩිලා නොයාවි.
ඉත්ත බිමට නැවුනත් කොල වල වතුර පිරුණත් ඉත්ත කැඩිලා නොයාවි..
ඉත්ත අග පිපුණ මල ආරක්ශා කරගනීවි.

Sex is a very beautiful thing for people who see it as beautiful
But it's ugly for people who see it as bad
Sex is not something anyone should be ashamed to experience.
Just a Normal thing
We all have feelings
We can share those feelings with anyone we like
But we cannot force anyone to do that,
But it is very wrong to act in such a way as to embarrass others for our sexual needs.
Remember that!!

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now