30 ⛄Half Boyfriend

366 79 38
                                    

ස්තුතියි දිනපොතටහැම දවසක්ම හංගගෙනඒවා ලියන්නමට දවස ගානෙමඅලුත් පිටුවක් දුන්නට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ස්තුතියි දිනපොතට
හැම දවසක්ම හංගගෙන
ඒවා ලියන්න
මට දවස ගානෙම
අලුත් පිටුවක් දුන්නට..
තමන්ට වෙනවට 
අකමැති දේවල් 
අනුන්ට කරන්න එපා.
තමන්ව පාවිච්චි 
වෙනවට අකමැති දේවල් 
වලට අනුන්ව 
පාවිච්චි කරන්නත් එපා.
තමන් තමන් වෙලා 
අනුන්ට අනුන් වෙන්න දෙන්න.
ඔයා ඔයා වෙන්න..
එයා එයා වෙයි එතකොට..

What are the things you don't like to happen?To yourself 
So don't do those things to others
You don't want others to use you, do you?
So don't use others for your own purposes
Don't you want to be yourself?
Don't they want others to be the same?
Be yourself 
Let others be themselves

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now