62 ⛄I Miss You

215 48 40
                                    

රිදිච්ච බිඳිච්චපැටලිච්චතැන් හදන්න පුලුවන්හැබැයි තිබිච්ච විදිහටම නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රිදිච්ච 
බිඳිච්ච
පැටලිච්ච
තැන් හදන්න පුලුවන්
හැබැයි තිබිච්ච විදිහටම නෙවෙයි.
මගඇරපු
අත්ඇරපු
එපාකරපු තැන්
ආයෙත් ලංකරගන්න පුලුවන්.
හැබැයි උවමනා කරපු විදිහටම නෙවෙයි.
හිතුවක්කාරකමට 
නොඋමනාවට
ආඩම්බරකමට
එපා වීමට
ගත්තු තීරණ ආයෙත් වෙනස් කරන්න පුලුවන්.
හැබැයි ඊට කලින් නෙවෙයි.
ගත්තු තීරණ වැරදුනාට පස්සෙ
මේ ගෙවෙන මොහොතෙ හරිම තීරණේ,හරිම අත්හැරීම,හරිම ලංකරගැනීම කරගන්න.
නැත්තං කල් පහු වෙද්දි තමන්ට තමන්වත් එතන ඉන්න එකක් නෑ
නොහිතපු වෙලාවක පොලව යට කලකිරීමෙන් පස් වෙන්න වෙයි

One day I went on a tour
A memory from school days
I found a dead tree
I was wearing two shoes
I saved those two
I hung my shoes on that tree
I also wrote two short sentences
I wrote it for two others
The two are no longer together
When I came back, the tree had grown big
The flower blooms
Very beautiful
Life is full there
My shoes are still there
Only the two owners are not

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now