44 ⛄Pet Me

366 58 52
                                        

නොදැන නුඹ කව්රුද වගනුඹටම ඉඩක් වෙන්කලදැන දැනත් නුඹ මගේ නොවන වගනුඹටම මගේ හිත හුරුකලරතු ගින්දරින් මත්වුන වගදැකලත් හිත යට මා එක්කලසිතුවිලි වල ⁣සුදු මල් පෙතිකැඩි කැඩි යනවලු පෙරකලපයට පෑගුන බව දැනන්මපොඩි වුන මල් පෙති හිත්තුලතියාගෙන මා බලා සිටියාඑනකං නුඹ ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නොදැන නුඹ කව්රුද වග
නුඹටම ඉඩක් වෙන්කල
දැන දැනත් නුඹ මගේ නොවන වග
නුඹටම මගේ හිත හුරුකල
රතු ගින්දරින් මත්වුන වග
දැකලත් හිත යට මා එක්කල
සිතුවිලි වල ⁣සුදු මල් පෙති
කැඩි කැඩි යනවලු පෙරකල
පයට පෑගුන බව දැනන්ම
පොඩි වුන මල් පෙති හිත්තුල
තියාගෙන මා බලා සිටියා
එනකං නුඹ මගෙ ලඟටම
අපේ වෙන්වීම,මගඇරීම,මුණගැහීම
වෙනස් වූවත් මතුකල
වෙනස් කල නොහැකියි
සමහර බැඳීම්..
මිතුරෙක් වුවත්,හතුරෙක් වුවත්
මං උඹේ ලිලී..!!

Remember the 'roses' I sent you?
Do you even remember the nonsense I sent you in my handwriting?
Or don't you remember my diary that I fell in and forgot?
Didn't you find it?
Remember where you last saw me?
What do you remember then?
Do you even remember who I am?
If you don't remember me, you must be dead by now.

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now