53 ⛄Singing Your Death Song

193 44 12
                                    

පුටුව ළඟ පංතියේ ඉන්නද මං?විලේ ඉවුර ලඟඔරුව කෝ පෙනෙන්නෙ නෑදුම්රියට හිම වැටිලාපීලි ළඟ උඹ නෑඋඹෙ මගේ එක අසුනෙමං තවම තනියෙන්ඉන්නවද මං එන මගයමු එකට අත් වැලේනැහැ අප ලේ නෑයොඒත් අපි එක රැහේවෙන්වුනත් අපි දෙන්නාඅද දිනෙන් මතුවටත්ආයෙ දවසක දෙන්නාමුණගැහෙයි සත්තකය...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුටුව ළඟ පංතියේ 
ඉන්නද මං?
විලේ ඉවුර ලඟ
ඔරුව කෝ පෙනෙන්නෙ නෑ
දුම්රියට හිම වැටිලා
පීලි ළඟ උඹ නෑ
උඹෙ මගේ එක අසුනෙ
මං තවම තනියෙන්
ඉන්නවද මං එන මග
යමු එකට අත් වැලේ
නැහැ අප ලේ නෑයො
ඒත් අපි එක රැහේ
වෙන්වුනත් අපි දෙන්නා
අද දිනෙන් මතුවටත්
ආයෙ දවසක දෙන්නා
මුණගැහෙයි සත්තකයි
දෙනවද වැරැද්දට
උඹේ ළඟ සමාව
නොකරමි එකම වරද
ආයෙ ආයෙමත් කිසිදින

In class near the chair
Can i stay
Near the lake shore
The boat is nowhere to be seen.
It's snowing at the train station now.
You are not near the tracks
 I'm the only one in the seat where we used to sit.
Are you on my way?
Let's go together
We are brothers
The two of us are dead today but we will meet one day
But not out of hatred like this.
Let's join in love
So forgive me for my mistake today.

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now