17 ⛄Adopted Psycho

635 103 117
                                    

 

ඇයද මාද
නොදැන සැවොම නැවත රැවටිලා..
මාද ඇයද
අඳුනගන්න බැරුව ගොලුවෙලා..
ඇයත් මමත්
එකම ලොවක නොදැන බිහිවෙලා..
මමත් ඇයත් 
පැරණි කතා දෙකක පැටලිලා..
ඇයද නුඹට 
මෙලෙස කරන ලෙස කියුව කෙනා ?
නුඹද ඇයට 
පලිගැනීම හුරුවෙ දුන් කෙනා ?
ඇයත් නුඹත්
කෝණ ගොඩක පැති ගනන් සොයා..
නුඹත් ඇයත් 
මට දැනෙනවා වැරදි නැත කියා..

She and I
No one knows who.
She and I
All of us deceived
Seeing her and me,
the others were speechless
She and I
were born into the same world
She and I
are entangled in two old stories
People ask
if she told me to do this too
People ask me
if I helped her get revenge
Will she and I
finally go looking for a lot of stories?
In the end,
who will admit that she and I are not wrong?

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now