63 ⛄Using What?

228 47 9
                                        

⁣කොයිතරං පරණ වුනත් අතීතෙකමං හොදදැයි නරකදැයි මට කම් නැතමිතුර,මම,සැවොම එහි එකතුවඅනුන් සෙවූ මිණි මුතු ගත්තා සැනෙකිනඅනතුරු ආවා කව්දෝ සොරුන් මරණටගත්තු රතුකැට,නිල්,කොලකැටවරින් වර එකඑකාගෙන් සැනසුනමාරයට පෙර මා සැඟවුණා කශනිකවඑදවස හමුවුණා මගෙ හිත සනහනපුංචි ...

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

⁣කොයිතරං පරණ වුනත් අතීතෙක
මං හොදදැයි නරකදැයි මට කම් නැත
මිතුර,මම,සැවොම එහි එකතුව
අනුන් සෙවූ මිණි මුතු ගත්තා සැනෙකින
අනතුරු ආවා කව්දෝ සොරුන් මරණට
ගත්තු රතුකැට,නිල්,කොලකැට
වරින් වර එකඑකාගෙන් සැනසුන
මාරයට පෙර මා සැඟවුණා කශනිකව
එදවස හමුවුණා මගෙ හිත සනහන
පුංචි කුමරියක් අත් තුල දඟලන
බලාගමි මං ඇයව මගෙ ගෙයි ඇතුලත
වටිනවා ඇය වඩා මගෙ මරකත මැණිකට

What do people often do?
Many used others
Deceived others
It hurt others
There are very few people in this world who help another person.
As a woman or a man, you need to develop your self-defense.
Don't wait for someone to rape you
Prepare yourself before that
Learn how to survive.
Definitely do not hesitate to take action against those who bully others.
Because you might be saving someone else's life at that .

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Место, где живут истории. Откройте их для себя