64 ⛄Open Heart

142 38 14
                                    

ඒ තමයි බුසාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ තමයි බුසාන්..මගෙ සිහිනයේ නගරෙ..

මගෙ බලාපොරොත්තුවෙ නගරෙ..

මගෙ ජීවිතේ පටන් ගත්තු නගරෙ..

මගෙ ජීවිත කතාවෙ පලවෙනි අකුර ලියවුන නගරෙ..

මට නිතරම පය තියන්න උවමනා වුන නගරෙ..

මං කව්ද,මාව දාලා ගියෙ කව්ද,මාව අත්ඇරියෙ කව්ද,මාව හොරකං කරේ කව්ද,මගෙ අම්මා තාත්තා, මගෙ සහෝදරයා කව්ද ,මං එයාලගෙ කව්ද කියලා හරියට නොදැන හිටියත්..පුංචිම පුංචි කාලෙ ඉඳන්ම මගෙ හිත ගත්තු නගරෙ..

මගෙ හදවත ඇතුලෙ කඳුලු කතාවක් විදිහට පැලපදියම් වුන මගේම නගරෙ..

ඒ වගේම ටිකෙන් ටික ලොකු වෙනකොට අතීත කාලෙ සිද්දි අමතක කරලා දාලා ,ඒවා පස්සෙ ආයෙ නොයන්න තීරණේ කරලා මට බැඳිලා තිබිලත් හිතින් අයින් කරලා දාපු මගෙ නොවුන නගරෙ..

බුසාන්..

 I like to wear short clothes, but when I wear them, people look at me in a strange way
Because those people were not looking at me. They were looking at the body of the girl wearing a short dress ..
On my legs,
On my chest,
My waist as seen from the Sea Through Blouse,
Looking at the upper parts of my hands with lace sleeves,
They must have wondered if I could take better care of the upper parts of my legs that look above my knees and look like a short skirt,
But they all missed one thing. What is it? No one looked at my open 'heart' ..!
my beautiful mind ..!

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now