35 ⛄My Father ,He's A Lier

367 75 71
                                    

තාත්තයි යාලුවයිදෙන්නම හොරු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තාත්තයි යාලුවයි
දෙන්නම හොරු

තාත්තගෙ හිත ඇතුලෙ
තිබුණේම බොරු

කරපු වරදක් නිසා
ගිය කටට මරු

දුක් වෙනවා දැන් ඔහුම
පැය ගනන් වරු

Dad and friend
Both are thieves

Inside Dad's mind
There were lies

Even though Dad was
punished for his mistake

He's been suffering 
for hours now

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now