21 ⛄Red Rose Circle

532 103 155
                                    

අමතක වුන හින්දා දාලා ගියඉන් පස්සෙ අතින් අත ගියඑක එකා ළඟ එක ඉත්තක් ගානෙ නැවතිලා ගියඉති ළඟ තියාගත්තට තේරුම දැන නොඋන්නුඉත්තෙන් ඉත්තට එක එක කතාව නොදැනිම ළඟ රැඳුනුඑකඑක හේතුන් නිසා ප්‍රතික්ෂේප වුනුවේලුන වෙලාවෙදිත් ළඟ තියාගත්තුහේතුවක් නොදැනම හිත හදාගත්තු...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අමතක වුන හින්දා දාලා ගිය
ඉන් පස්සෙ අතින් අත ගිය
එක එකා ළඟ එක ඉත්තක් 
ගානෙ නැවතිලා ගිය
ඉති ළඟ තියාගත්තට තේරුම දැන නොඋන්නු
ඉත්තෙන් ඉත්තට එක එක කතාව නොදැනිම ළඟ රැඳුනු
එකඑක හේතුන් නිසා ප්‍රතික්ෂේප වුනු
වේලුන වෙලාවෙදිත් ළඟ තියාගත්තු
හේතුවක් නොදැනම හිත හදාගත්තු
කතාවක පැටලිලා මැලවිලා ගිය
කඳුලු කතාවක් ලියපු ඇගෙ ආදරණීය රෝස මල් පොකුර...!

Left, because forgot
And then switched from hand to hand
Those who took it were left with only one flower
Even though it was there, no one knew what it meant
Every flower that stayed with them had a story
But was rejected for one reason or another
Some even kept dried petals close by
Some didn't know why,But Made up their minds,bcz of it
Because of what?
Her beloved bouquet of roses writing a story of tears

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now