68 ⛄Snowy House

201 38 42
                                        

මගේ ප්‍රමාදයමගේ මනාපය මගෙම විලාපයහරහට හිටලද?මල් පොකුරක් ගෙනඉබි ගමනින් මං මග එනකොටවැට ළඟ භූමියෙතනිවු කතාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ප්‍රමාදය
මගේ මනාපය 
මගෙම විලාපය
හරහට හිටලද?
මල් පොකුරක් ගෙන
ඉබි ගමනින් 
මං මග එනකොට
වැට ළඟ භූමියෙ
තනිවු කතාවක්..
සුදු හිම කැටි යට
වැහුනු ගෙයක් ලඟ
අඳුරද එලියද
නොදන්න ගමනක
ඔහු එහි කොන හිඳ සැතපෙනවා..

Remember how this story started?
A nice road boy with white snow
went on a trip that day.
It was snowing then as it is today.
Beautiful white smooth snowflakes.
The trees are covered with snow.
The secret of the snow that
began the story was written.
That was the story told that the
wooden house was snowing
then as well as today.

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now