60 ⛄Standing Alone

210 46 26
                                    

හිටියා ඉස්සර නපුරු මායාකාරියක් මාලිගාවේ පුංචි කුමාරිට කෙරුවා ඈ සාපයක්පුංචි කුමාරි රාත්‍රියේදි එක් අයෙක්දහවල තවත් අයෙක්වෙනවා ඇය රාස්සියක්මෑණියි,පියයි කුමාරිව අරගෙනලොකු උස කුලුණකහිරකරගෙන තිබ්බා මකරෙක්බූරුවයි යාලුවයි කුමාරයෙකුට කලින්කුමාරිව ⁣හොයාගෙන ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිටියා ඉස්සර නපුරු මායාකාරියක් 
මාලිගාවේ පුංචි කුමාරිට කෙරුවා ඈ සාපයක්
පුංචි කුමාරි රාත්‍රියේදි එක් අයෙක්
දහවල තවත් අයෙක්
වෙනවා ඇය රාස්සියක්
මෑණියි,පියයි කුමාරිව අරගෙන
ලොකු උස කුලුණක
හිරකරගෙන තිබ්බා මකරෙක්
බූරුවයි යාලුවයි කුමාරයෙකුට කලින්
කුමාරිව ⁣හොයාගෙන ගියෙ මොකටද?

'Mum..mom I am now an art teacher in a big school ..
Dad, look, I have my own job now.
Brother, can you hear me? 
I now get a salary like you once a month.
I use it to buy food for the orphans.
I take care of them.
Where are you? My little sister,
I take care of helpless children like you now. 
They are no longer helpless. Because I have them.
My love,do you miss me? I let someone take care of the wooden house I built for you.
Because built it for you,another homeless girl got a house..she's happy there now

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now