37 ⛄Dancing Kings

405 73 94
                                    

ලොකු සහෝ කෝ උඹ?අද දවසක් හරි ලස්සනකුරුල්ලයි කිරිල්ලයිපල්ලියෙ රස කතාවකකුරුලු කූඩෙන් බිමට පැනලාකුරුල්ලොත් ගියා නැටුමකට'ආව් මනුස්සයො කකුල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලොකු සහෝ කෝ උඹ?
අද දවසක් හරි ලස්සන
කුරුල්ලයි කිරිල්ලයි
පල්ලියෙ රස කතාවක
කුරුලු කූඩෙන් බිමට පැනලා
කුරුල්ලොත් ගියා නැටුමකට
'ආව් මනුස්සයො කකුල..
අතඇරපං මගෙ බෙල්ල..
බලන්නෙපා මගෙ ඇස් දිහා
තමුසෙ වගෙයි ගෝරිල්ලෙක්
පාගපං අරූගෙ කකුල
කරකවපං මාව වැටෙන්න
වමනෙට එනවා කැරකිල්ලට
මොකක්ද මේ දැඟලිල්ල..?

නිදිමතයි කම්මැලියි
තියනවද මෙහෙමත් නැටුම්
කිරිල්ලියන්ට හිතුනා,
කොහොමවුනත්,
ඉපදුනත් හරි මේ යකා
නටලා නෑ බාල්නං..!!

A bird perched on the trunk of a warm oak tree is in deep thought..

"When I make this tree nest, I have to smooth out the scraping wood from my mouth.I have to fly a long way and bring fresh dried leaves and pieces of wood.They should be carefully wrapped around my cage and I should finish building my house by the time I get my eggs.Then I have to take good care of my baby birdies.I want to continue living with Husband even when my chicks are growing up"

Her bird lover then thinks of something else

"If it rains a lot I have to keep my partner warm inside the cage.I need to save her from the big monsters that are coming to destroy her.I want to find food for her and my children. I want to be close to her even as she gets older

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now